Search
 

අගනා බිම් කොටසක් විකිණීමට – දළුගම, රක්කන්දළුව වත්ත

Posted on 17-Jul 05:34:am, Kelaniya, Gampaha

Negotiable

By W.K.Suresh
Specification
Type: Urban/Built-up Land
Land Size: පර්චස් 21.90
Description
Location: Kelaniya, Dalugama – Rakkandaluwa Watta Road
Land Extent: 21.90 Perches
Price: Rs. 1.3 Million per perch (Negotiable)
Deeds: Clear deeds – suitable for bank loans
Ideal Residential Plot in a Prime Location!
Just 1 km to New Kandy Road & Kelaniya University
Only 1.9 km to Kiribathgoda Town
12 ft. wide road access
Peaceful neighborhood – perfect for your dream home
Easy access to supermarkets, schools, private hospitals, banks & restaurants

ස්ථානය: කැලණිය, දළුගම – රක්කන්දළුව වත්ත මාර්ගය
බිම් ප්‍රමාණය: පර්චස් 21.90
මිල: පර්චසයකට රු. 1.3 මිලියන (මිල සාකච්ඡා කරගත හැක)
ඔප්පු: බැංකු ණය සඳහා සුදුසු පැහැදිලි ඔප්පු වේ

නව නිවසක් සදහා සුදුසු අගනා බිම් කොටසක්!
නව නුවර පාර සහ කැලණිය විශ්වවිද්‍යාලයට කිලෝ මීටර් 1 යි
කිරිබත්ගොඩ නගරයට කිලෝ මීටර්. 1.9 යි
අඩි 12ක පළල ඇති මාර්ග පිවිසුමක්
සාමකාමී පරිසරයක් – නව නිවසක් සඳහා ඉතා සුදුසුය
සුපිරි වෙළඳසැල්, පාසල්, පුද්ගලික රෝහල්, බැංකු සහ ආපන ශාලා වෙත පහසුවෙන් ළගා විය හැක
(ඇස්තමේන්තු ව ඉඩම සදහා පමණි)
W.K.Suresh
Veryfied Seller

Gampaha

0712076062
Click and contact seller
Chat Now
307
0712076062
Click and contact seller

Similar Ads