Search
 

කාර්මික සහ/ හෝ නේවාසික ව්‍යාපෘතියකට ඉතා සුදුසු ඉඩමක්

Posted on 30-Jan 08:19:am, Mulleriyawa, Colombo

Negotiable

By Samantha Abeywickrama
Specification
Type:
Land Size:
Description
1.අඩි 12 පළල් පහසු ප්‍රවේශ මාර්ගය 2. හිස් සහ තැනිතලා ඉඩම 3. කාර්මික හා වාණිජමය ආයතන සහිත වටපිටාව 4. ගබඩා සංකීර්ණයකට ඉතා අගනේය. 5. මහල් නිවාස සංකීර්ණයක් වැනි ව්‍යාපෘතියකටද ඉතා සුදුසුය. 6. පිරිසිදු ඔප්පු. 7. අග නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත. 8. කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සීමාවේ පිහිටා ඇත. 9. අවසන් විකුණුම් මිළ සාකච්ඡා කොට තීරණය කර ගත හැකිය.
Samantha Abeywickrama
Veryfied Seller

Colombo

0712720876
Click and contact seller
Chat Now
118
0712720876
Click and contact seller