Search
 

English class

Posted on 07-Feb 11:08:am, Badalkubura, Monaragala

Rs 1,000

By පුස්බැද්දේ සෝමරත්න හිමි
Specification
Type:
Description
❌තම දරුවන්ගේ සිහින වෙනුවෙන් දෙමව්පියන් විසින්...දෙවරක් නොසිතා ගත් නිවැරැදිම තීරණය....ඔබ අප කෙරෙහි තැබූ එම විශ්වාසය මෙම නව වසර දී ආරක්ෂා කිරීම අපගේ වගකීම ලෙස සලකමි..... ❌අද පැවති දෙමාපිය හමුවේ නොදුටු දසුන්... ❌දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා..මෙන්ම... යහපත් ගුණාංගවලින් පිරි දරු පරපුරක් බිහි කිරීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව අපේ ඉංග්‍රීසි පාසල විසින් නව වසරේ දරුවන්ගේ හීන ජයග්‍රහණය කිරීම සඳහා සටන් කිරීමේ මූලික අදියර වන දෙමාපියන් දැනුවත් කිරීමෙ හා අදහස් යෝජනා සාකච්ඡා කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව අද දින මෙසේ නිමා විය........ ????️️"A" අකුරෙන් පටන් ගෙන "A" සාමාර්ථයක් කරා ඔබගේ දරුවා යොමු කිරීම මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයකු බවට පත් කිරීම අපගේ අරමුණයි .????️️ #english_with_somarathana_thero #071 60 92 439
පුස්බැද්දේ සෝමරත්න හිමි
Veryfied Seller

Monaragala

0716092439
Click and contact seller
Chat Now
125
0716092439
Click and contact seller

Similar Ads