Search
 

නිවාස සැලසුම්

Posted on 09-Feb 09:52:am, Makola, Gampaha

Negotiable

By R.P.S.Alekzander
Specification
Description
නිවස, ඔබේ සිහින නිවස, දහසක් බලාපොරෙත්තු ඇතිව ගොඩනගන්නට වෙර දරණ ඔබේම පාරාදීසයට අපෙන් අත්වැලක්... මුල සිටම ඔබේ සිහිනය සැබෑ කරගන්නා මොහොත දක්වාම සෙවනැල්ක් මෙන් ඔබ පසුපසින් ඉන්න අප සූදානම්. අනාගතයට සරිලන නවීනතම නිවසක් සැලසුම් කරගෙන, මිල ගනන් ඇස්තමේන්තු කර අත්තිවාරමේ සිට අවසාන අදියර දක්වාම අවශ්‍ය උපදෙස් අපෙන් ඔබට. සියල්ල සදහාම අපේ සහය අවැසිනම් ඇස්තමේනතුව නොමිලේ... කතා කරන්න අදම...අපි ඔබ ලගටම එන්නම්... ලක්දීප හෝම් ඩිසයිනින් කිරිබත්ගොඩ දුරකථන: 0714439670 0772897610
R.P.S.Alekzander
Veryfied Seller

Gampaha

0774439670
Click and contact seller
Chat Now
111
0774439670
Click and contact seller