Search
 

Plastic Interlock Block

Posted on 10-Feb 01:07:am, Makola, Gampaha

Negotiable

By Kasun Rajapaksha
Specification
Type:
Delivery: Delivery Not Available
Warranty: Warranty Not Available
Description
ප්ලාස්ටික බිම් ඇතුරුම් ගල් අච්චු, විවධ හැඩතල වලින් යුතු බිම් ඇතුරුම් ගල් අච්චු විවධ ප්‍රමාණයන් ඔබට අවශ්‍ය පරිදි ඔබ අසලටම ගෙන්වා ගැනීමට අදම කතා කරන්න. පොඩ්ඩක් හිතන්න. ඔබේ නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන මොහොතේ දිනකට කොපමනනම් බදාම සහ කොන්ක්‍රීට් ඉවත යනවා ඇත්ද. ඔබට හැකිනම් අපගෙන් ඔබ කැමති අච්චු ඩිසයින් එකක් හෝ කිහිපයක් මිලදී ගෙන ඒ ඉතිරි වෙන බදාම කොන්ක්‍රීට් ලෙස සකසා බිම් ඇතුරුම් ගල් සකසා ගන්න.ඔබ නොදැනුවත්වම ඉදිකිරීම් කටයුතු අවසන් වන විට ඔබේ මිදුලට අවශ්‍ය බිම් ඇතුරුම් ගල් ටිකද සැකසී තිබෙනු ඇත. ලාබදායී පිරිමැසුම් දායී ලෙස ඔබේ ශ්‍රමයෙන්ම සකසාගන්න. ගල් නිශ්පාදනයේදී අවශ්‍ය උපදෙස් මෙහි සදහන් දුරකථන අංකයෙන්ම ලබා ගත හැක.
Kasun Rajapaksha
Veryfied Seller

Gampaha

0768499965
Click and contact seller
Chat Now
198
0768499965
Click and contact seller