Post Your Ad

Have any questions? +94777142890, info@balamuda.lk

Artist Bank

 
 
 
Artists
Artists

???? ඔබ කවුරුන්ද?

*චිත්ර ශිල්පියෙක් ද?
*ගායකයෙක්ද?
*රංගන ශිල්පියෙක් ද?
*නිරූපණ ශිල්පිනියක් ද?
*එහෙමත් නැත්තං ඔබට බෑන්ඩ් එකක් තියෙනවද?
*ඔබට හොඳින් නටන්න පුළුවන්ද?
 
" ඔබ කුමන ආකාරයේ කලාකරුවෙක් වුණත් ඔබ අපිට වටිනවා. ලංකාවේ විශාලතම කලාකරුවන්ගේ එකමුතුවක් සදන්න අපි සූදානම්."
*ශ්‍රී ලාංකීය වෙබ් අඩවියක් වන balamuda .lk ආයතනය විසින් ලංකාව තුළ සිටින නව පරපුරේ සහ අදාල විෂයන් හි ප්‍රවීනයන් ගේ දත්ත එකතුවක් ලබා ගනිමින් පවතී.
*වෙනත් කලා ආයතන වලින් සිදු කරණ ඉල්ලීම් සඳහා මෙම දත්ත ගබඩාව තුළ සිටින කලා කලාකරුවන් අදාළ ආයතන සමග සම්බන්ධ කිරීමට balamuda .lk අප සූදානම්.
 
???? Who are you?
 
*An artist?
*A singer?
*An actor?
*A model?
*Or do you have a band?
*Can you dance well?
 
"No matter what kind of artist you are, you are valuable to us. We are ready to form the largest association of artists in Sri Lanka."
 * balamuda .lk, a Sri Lankan website, is collecting data on the new generation in Sri Lanka and related subject matter experts.
 * balamuda .lk We are ready to contact the artists in this database with the relevant institutions for requests made by other art institutions.