මෙම සේවාව හරහා ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ආකර්ශනීය වීඩියෝ ඇඩ් එකක් නිර්මාණය කරගත හැක.මෙහිදී ඔබ විසින් වීඩියෝ එක සිදු කිරීමට අවශ්‍ය ව්‍යාපාර තොරතුරු, සම්බන්ද කරගත යුතු දුරකථන අංක සහ ව්‍යාපාර ලාංජනය අප වෙත එවිය යුතුයි.මෙම වීඩියෝ ඇඩ් එක තත්පර 45ක් කාලයකට නිර්මාණය කරනු ලැබේ.
Through this service, you can create an attractive video ad for your business. Here you need to send us the business information, contact phone numbers and business logo to make the video. This video ad will be created for 45 Second.