Search
 

Creative door window curtains

Posted on 21-Mar 02:48:am, Makola, Gampaha

Rs 50,000

By Kasun Rajapaksha
Specification
Type:
Delivery: Delivery Not Available
Warranty: Warranty Not Available
Description
ඔබේ විසිත්ත කාමරයට, නිදන කාමරයට, වගේම මුලු නිවසේම ඇති දොර ජනෙල් වලට , අගනා නිමාවකින් යුතු තිර රෙදි, ඉතාමත් පහසු මිලට ඉක්මනින් නිමවා ගන්න.වසර ගනනාවක පලපුරුද්දක් සහිතව, උසස්ම ගනයේ රෙදි යොදා නිමවන අපගේ තිර රෙදි ඔබගේ නිවසට මනා අලංංකාරයක් මෙන්ම ගාම්භීරත්වයක් එක් කරයි.දෙස් විදෙස් මෝස්තර ගනනාවකින් සකසා ඇති අපගේ නිර්මාණ මිල ගනන් සමග සසදා බලා අදම ඔබේ ඇනවුම අපට බාර දෙන්න. කරුණාරත්න - 0725956964 බියගම පාර , කිරිබත්ගොඩ
Kasun Rajapaksha
Veryfied Seller

Gampaha

0725956964
Click and contact seller
Chat Now
210
0725956964
Click and contact seller