Search
 

Building construction

Posted on 09-Jun 04:58:am, Narahenpita, Colombo

Negotiable

By Shara Construction
Specification
Description
ගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොලොව සුද්ද කර ලෙවල් කිරිම. කොන්ක්‍රීට් කඩන බේකර් යන්ත්‍ර යොදා ව්ශාල ප්‍රමාණයේ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් කඩා ඉවත් කිරිම. අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරිම. ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරිම. කොන්ක්‍රීට් කඩා /කපා ඉවත් කිරිම. ගස් කපා මුල් ගලවා රැගෙන යාම. වතු සුද්ද කිරිම. ලිං වළලු බැස්සිම. අනෙකුත් සේවාවන්. ගොඩනැගිලි ඉදිකිරිම. මේසන්,සටරින්,වඩු,වයරින්,ටයිල්,ටෛටේනියම්,වැහිපීලී,ඇලුමිනියම්,ස්ප්‍රේ පොලිෂ්,වෝටර් බේස්,water proofing, ජල නල,ඉන්ටලොක් ගල් ඇල්ලිම.
Shara Construction
Veryfied Seller

Colombo

0777511612
Click and contact seller
Chat Now
296
0777511612
Click and contact seller