Search
 

යටිපතුල් පැලෙනවට විසදුම

Posted on 31-Jul 11:42:am, Dambulla, Matale

Rs 950

By indika kumara
Specification
Description
වියළි අවපැහැගැන්වුනු දෙපා,පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි. දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් දෙපා පැහැපත් කරයි. භාවිතා කිරීමට උපදෙස් *හොදින් පිරිසිදු කරගත් දෙපමත Foot care cream අලේප කර විනාඩි 15ක් පමණ දෙපා නිදහස්ව තබා ගනිමින් හොදින් වියළීමට ඉඩහරින්න. දිනකට දෙවරක් භාවිතා කලයුතුය. -මෙහි ඇති කොලැජන් සහ කිරි සාරය මගින් ඔබේ දෙපා වලට තෙතමනයක් ලබාදෙමින් අවපැහැගැන්වුනු දෙපා පැහැපත් කරයි. පැලුණු යටිපතුල් මෘදු කරමින් නැවත යථා තත්ත්වයට පත්කරයි.
indika kumara
Veryfied Seller

Matale

0741535145
Click and contact seller
Chat Now
79
0741535145
Click and contact seller