Search
 

සම වියලීමට හොදම පිලියම

Posted on 31-Jul 11:47:am, Dambulla, Matale

Rs 900

By indika kumara
Specification
Description
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ - දනහිස - වැලමිට - බෙල්ල අවට, - අත් යට, - ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම. නිශ්පාදනය පිලිබඳ විස්තර: මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය - තෙතමනය - මෘදුබව - පෝෂණය - විටමින් ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි. Bleaching හෝ රසදිය අඩංගු නැත - අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි - අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි - වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත. Wahtsapp 0704845145
indika kumara
Veryfied Seller

Matale

0741535145
Click and contact seller
Chat Now
85
0741535145
Click and contact seller