Search
 

Beauty harbline produdts

Posted on 04-Oct 10:12:am, Anuradhapura, Anuradhapura

Negotiable

By මෙලානි ලසන්ති
Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Available
Description
මෙන්න ඔබට Herbline වෙතින් Venivel Range නිශ්පාදන රැසක් අතේ ඇති මුදලට හොදම රූපලාවණ්‍ය නිෂ්පාදනය ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිෂ්පාදිත හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්නට ඔබටත් දැන් පුලුවන්. vitamin C, B5,B3 Bearberry & Mulberry extract, venivel & wild tumeric Sun protection අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත. මෙමගින්, සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි සමෙහි තද පැල්ලම් මකා දමයි . සමෙහි තෙතමනය ආරක්ශා කරයි . සම පෝෂණය කරයි සමෙහි රැලි ගතිය නැති කරයි සමට පැහයක් ලබා දේ ඕනෑම සමකට ගැලපේ. ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක. විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි. ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න. Cash on delivery ඇත. ඇණවුම් කිරීමට whatapp 0704891935 මගින් විමසන්න. ඔබට අවශ්‍ය එක් වර්ගයක් වුවද මිලදී ගතහැක
මෙලානි ලසන්ති
Veryfied Seller

Anuradhapura

0704891935
Click and contact seller
Chat Now
164
0704891935
Click and contact seller

Similar Ads