Search
 

Seeds & plants

Posted on 02-Nov 01:56:am, Horana, Kaluthara

Negotiable

By Sanjeewani Dias
Specification
Delivery: Delivery Not Available
Description
We plus family ආයතනය මගින් "මිහිකතට සිසිල කෝමාරිකා වගා ව්‍යාපෘතිය සමග අත්වැල් බැදගෙන ආදයමක් උපයන්න ඔබ ට පුළුවන් . අපගේ නිෂ්පාදන සඳහා කෝමාරිකා පිති ඔබෙන් මිලදී ගෙන අපනයනයට කටයුතු  සිදු කෙරනු ලබයි ..

ඒ සදහා ඔබ අපගේ ගුණාත්මක කෝමාරිකා පැල සාධාරණ මිලකට ලබාගෙන එම වගා වැඩසටහන සමගින් සම්බන්ධ වීමෙන් පසු,,

ඔබගේ කෝමාරිකා වගාව මගින් නෙලනු ලබන නැවුම් කෝමාරිකා පිති අපේ ආයතනය මගින් ඉහළ  සාධාරණ මිලකට මිලදී ගැනීම සිදු කරනවා.

ඔබට අවශ්‍ය පුහුණුව සහ දැනුම නොමිලේ අපේ ආයතනය මගින් ලබා දේ.

වැඩි විස්තර සදහා .
කතා කරන්න
සංජීවනී ඩයස් මිය.
077 470 45 51
Sanjeewani Dias
Veryfied Seller

Kaluthara

0774704551
Click and contact seller
Chat Now
202
0774704551
Click and contact seller