Specification
Type: Other Trade Services
Description
සියලුම වර්ගවල විදුලිජනක යන්ත්‍ර (ජෙනරේටර් ) වගකීමක් සහිතව අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම
ජෙනරේටර් මෝටර් රී වයින්ඩින් කිරීම
AVR කාඩ් ගවනර් කාඩ් සැපයීම සහ සවිකර දීම
විදුලිජනක යන්ත්‍ර ස්වයංක්‍රීයව පනගැන්වීම සදහා ATS පැනල් සකස් කර සවි කිරීම
ජෙනරේටර් සවුන්ඩ්
පෲප් කිරීම එන්ජින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම ඇතුළු දිවයින පුරා සියලුම සේවාවන් ක්‍රමානුකූලව වගකීමක් සහිතව අප ආයතයේදී සිදු කරවා ගැනීම සදහා අමතන්න
Multiline Electrical
0762321003 0332221365