Search
 

LILY PPALACE Reception Hall Kadawatha

Posted on 08-Dec 07:10:am, Kadawatha, Gampaha

Negotiable

By Grand Sampath Catering
Specification
Description
ලිලී පැලස් උත්සව ශාලාව

වසර විස්සක අත්දැකීම් ඇති ග්‍රෑන්ඩ් සම්පත් කේටරින් වෙතින්....
නවීකරණය වූ අපේ නවතම උත්සව ශාලාව නො.343/1, ගෝනහේන කඩවත ස්ථානයේ.
ඔබේ විචිත්‍රවත් දිනය තව තවත් විචිත්‍රවත් කරගන්න.
ප්‍රනීත ආහාර පාන,
මල් සැරසිලි,
පිරිසිදු වටාපිටාව සමග
අලංකාරවත් විදුලි බුබුලු වලින්ද සැරසුනු අපගේ නවතම ලිලී පැලස් උත්සව ශාලාවේ සුහදශීලී සේවක මඩුල්ලකින්ද සමන්විතය.
ඔබේ උත්සවය ඔබ කැමති ලෙස කළමනාකරණය කරගැනීම සදහා අත්දැකීම් බහුල අපෙන් නොමිලේ උපදෙස්..
අනෙකුත් සේවා සියල්ල එකම තැනකින් සම්බන්ධීකරණය කරගනිමින්,ජීවිතයේ මිහිරිම අත්දැකීම සතුටින් විදගන්න,
පැමිනෙන්න අප වෙත.
ග්‍රෑන්ඩ් සම්පත් කේටරින් වෙතින්..,
ලිලී පැලස් උත්සව ශාලාව
ගෝනහේන, කඩවත.
Tel: 0777551559 / 0770031531
Grand Sampath Catering
Veryfied Seller

Gampaha

0777551559
Click and contact seller
Chat Now
165
0777551559
Click and contact seller

Similar Ads