Search
 

Himansi Creation

Posted on 05-Jan 11:53:am, Battaramulla, Colombo

Negotiable

By Himansi Ranjula
Specification
Description
Himansi Creations

හැමදාම එකම විදිහට තෑගී දීලා එපා වෙලා නේද
අලුත් දෙයක් කරමුද
Handmade item එකක්
Gift එකක් විදිහට කෙනෙක්ට දෙද්දි ඒකේ වටිනාකම ගොඩාක් වැඩී
මොකද ඒ item එක හදන්න කොච්චර මහන්සියක් දරන්න ඕනිද
කාලයක් තිස්සෙ මාත් ගොඩක් උත්සහා කරලා කරලා
ඔන්න අලුත්ම දෙයක් අරගෙන ආවා
කවුරුවත් නොකරන දෙයක් අලුත් විදිහට කරන්න මන් ගොඩක් කැමති කෙනෙක්

ඉතින් මේ item එක ඔයාලට ආදරේ කරන කෙනෙක්ට අම්මා තාත්තට සහෝදරයෙක්ට ඒ වගේම හොදම යාලුවෙක්ට උනත් දෙන්න පුලුවන් විදිහට customize කරලා මට කියලා හදා ගන්න පුලුවන් කරන්න තියෙන්නෙ ඉතින් whatshapp එකට මැසේජ් එකක් දාන එක විතරයි ❤?

0778625270
Himansi Ranjula
Veryfied Seller

Colombo

0778625270
Click and contact seller
Chat Now
186
0778625270
Click and contact seller

Similar Ads