Search
 

Clay Painted Bottle

Posted on 04-Jan 10:13:am, Delgoda , Gampaha

Negotiable

By Mati Mahaththaya
Specification
Type:
Delivery: Delivery Not Available
Warranty: Warranty Not Available
Description
මැටි මහත්තයාගේ තවත් වැඩක් 100%ක් ස්වාභාවික මැටි වලින් නිශ්පාදනය කර රටා මැවූ වතුර බෝතල් දැන් ඔබට අවශ්‍ය හැඩයෙන් ලබා ගන්න පුළුවන්. වෙළෙඳපොළේ ඇති අනෙකුත් වතුර බෝතල් එක්ක බලද්දි මේ වතුර බෝතලයේ ඇති විශේෂත්වය මොකද්ද? *ප්ලාස්ටික්,ඇළුමිනියම්,වීදුරු හෝ වෙනත් අමුද්‍රව්‍යයකින් සෑදූ වතුර බෝතල් වල ස්වාභාවික සිසිලන හැකියාවක් නැහැ.නමුත් මෙම මැටි වතුර බෝතලයේ වතුරවල හොඳ සිසිල් බවක් තියෙනවා. ඕනෑම රස්නෙ කාළගුණයකදී වුනත් පිරිසිදු සීතල වතුර ටිකක් බොන්න පුලුවන්. *කිසිදු රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත නොවන නිසා කුඩා ළමයින්ගේ ඉදන් වැඩිහිටියන් දක්වා සෑම සියළු දෙනාටම කිසිම බියකින් තොරව මේ වතුර බෝතලය පාවිච්චි කරන්න පුලුවන්. *ගොඩක් මැටි වතුර බෝතල් වල මූඩිය හොඳින් වහන්න බැහැ.ඒ නිසා වතුර Leak වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.ඒත් මේ වතුර බෝතලයේ තියෙන්නෙ කිරල ඇබයක්,ඒ නිසා කිසිසේත්ම වතුර Leak වෙන්නෙ නෑ. බය නැතුව බෑග් එකේ දාගෙන යන්න පුලුවන් වතුර හැලෙන්නෙ නැති නිසා *වාහනේක යන කෙනෙක්ට වුනත් මේ බෝතලය ගොඩක් ප්‍රයෝජනවත්.ඒ වගේම පාසල් යන ළමයින්ටත් කාර්‍යාලයට යන අයටත් මේ බෝතලයේ පහසුවෙන් වතුර ගෙනියන්න පුලුවන්. *ඔයාට අවශ්‍ය ඕනෑම රටාවක් පින්තාරු කරල දෙන්න අපිට පුලුවන්.ඔයාගේ පවුලේ අයට,නෑදෑ හිතමිතුරන්ට වගේම ඔයාගේ ආදරණීයන්ට විශේෂ අවස්ථාවන් වලට තෑගි කරන්නත් මේ බෝතලේ සුන්දර තිළිණයක් වේවි. අදම ඇනවුම් කරන්න. Painted Bottle- Rs.1800/= Plain Bottle. - Rs.1300/=
Mati Mahaththaya
Veryfied Seller

Gampaha

0777262942
Click and contact seller
Chat Now
187
0777262942
Click and contact seller