Search
 

Air purifying indoor plant

Posted on 14-Jan 11:14:am, Badulla, Badulla

Rs 100

By Seewii plants
Specification
Type:
Delivery: Delivery Not Available
Warranty: Warranty Not Available
Description
Sansevieria නොහොත් Snake Plant ඔක්සිජන් නිපදවන ශාක අතුරින් විශේෂ ශාකයකි.ගෘහස්ථ අවකාශයන් සදහා කදිම වන මෙම ශාකය වායු පවිත්‍ර කාරකයක් ලෙසින්ද ක්‍රියා කරයි.මෙය කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ඔක්සිජන් බවට පරිවර්තනය කරයි.ඔබේ නිදන කාමරයේ වගේම ව්‍යාපාරික ආදී ඕනෑම ස්ථානයක මෙය තැබිය හැක. එමෙන්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානවල වාතය පිරිසිදු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සදහා නාසා ආයතනය අධ්‍යනය කර අති අතර වර්ග අඩි 1800ක නිවසක් සදහා අවම වශයෙන් මධයම සිට විශාල ප්‍රමාණයේ පැළ 15 ත් 18ත් අතර නිර්දේශ කරයි.
Seewii plants
Veryfied Seller

Badulla

0764458583
Click and contact seller
Chat Now
205
0764458583
Click and contact seller