Search
 

SKY GROUP

Posted on 17-Aug 11:58:am, Ragama , Gampaha

Negotiable

By SKY GROUP
Specification
Description
100% ස්වාභාවික පොල්කටු අඟුරු, කුරුඳු දර අඟුරු සහ ඔබට අවශ්‍ය සියලුම අඟුරු වර්ග අප ආයතනයෙන් දැන් ඔබට ලබා ගත හැක.

අපගේ නිෂ්පාදන මිලදී ගත යුත්තේ ඇයි ?

1. එක් අඟුරු කැටයක අවම දහන කාලය පැය 2 කි.
2. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමතින් අනුව සකස් කර ඇත.
3. කිසිඳු ගඳක් සුවඳක් මෙන්ම විෂ සහිත දුම් පිට නොවේ.
4. 1Kg සඳහා අඩුම මිල
5. ලංකාවේ ප්‍රධානම සබන් සහ සුවඳවිලවුන් ආයතන දෙකක් අපගේ නිත්‍ය ගැනුම්කරුවන් වීම.

6. වසර 10 ක ශේෂ්ත්රයේ පළපුරුද්ද.

7. දේශීය මෙන්ම විදේශීය පාරිභෝගික පිරිසකගේ ඉහල පිළිගැනීම

ඔබට අවශ්‍ය සියලු Discounts ගැන දැන ගැනීමට ඔබගේ smart phone එකට අදම Coupon.lk සහ Balamuda.lk ඇප් එක Play store හරහා Download කරගන්න
SKY GROUP
Veryfied Seller

Gampaha

0768360243
Click and contact seller
Chat Now
562
0768360243
Click and contact seller