Search
 

Naturelle product

Posted on 01-Dec 03:08:am, Mahailluppallama , Anuradhapura

Rs 2,215

By Wenori Bandaranayaka
Specification
Type: Cosmetics
Delivery: Delivery Not Available
Description
ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින කෙනෙක්ද?

Naturelle Ceylon Kesharoo Hair Care pack 2215/=

?අකලට හිසකෙස් පැසෙනවාද
? හිස්සොරි වලින් පීඩා විදිනවාද
? නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
? හිසකෙස් වියළිද,
? නිතරම හිසකෙස් ගැලවී යනවාද,
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස් කැටිකර නිපදවන ලද ☘️ ගොටුකොළ, කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..

ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
නගරය whatsapp කරන්න..
0704095742
Wenori Bandaranayaka
Veryfied Seller

Anuradhapura

0704095742
Click and contact seller
Chat Now
177
0704095742
Click and contact seller

Similar Ads