Search
 

KESHAROO HARI CARE

Posted on 06-Dec 11:04:am, Maharagama , Colombo

Rs 2,215

By Sanjeewani Perera
Specification
Type: Cosmetics
Delivery: Delivery Available
Description
??????? ??

https://wa.me/message/6QI7A4O2OYGUG1

ඔයාගෙ හැඩ කරන වරලසට හොයන්නෙ ස්වාභාවික සත්කාරයක්ද?

හැඩ කරන වරලසට සත්කාරයක් ලෙසින් නිපදවෙන Naturelle Ceylon කේෂාරූ නිෂ්පාදනයන්, කෝමාරිකා, ගොටුකොළ, නීල්‍යාදී තෛලය වැනි පාරම්පරික හෙළ ඔසු වට්ටෝරු වලට අනුව නිෂ්පාදනය කරනු ලබයි. කේෂාරූ, හිසකෙස් වර්ධනයට උපකාරී වෙමින් හිසකෙස් සහ හිසකෙස් මුල හොඳින් පිරිසිදු කර, හිසකෙස් මූලය ශක්තිමත් කරයි.

Naturelle Ceylon කේෂාරූ Pro Vitamin B5 හා කෝමාරිකා සාරය මගින් හිසකෙස්වල තෙතමනය හා නිරෝගිමත්භාවය රැකදෙමින්, හිසකෙස් ශක්තිමත් කරමින් ගැටගැසීම් වළක්වා දිදුලන කෙස් කළඹක් ලබාදෙයි.
කේෂාරූ hari care සත්කාරයන් ඔබේ හැඩ කරන වරලස වෙනුවෙන්මයි.

1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.
Sanjeewani Perera
Veryfied Seller

Colombo

0719699417
Click and contact seller
Chat Now
327
0719699417
Click and contact seller

Similar Ads