Search
 

House For Sale Panadura

Posted on 11-Dec 03:04:am, Panadura , Kaluthara

Rs 14,800,000

By Ramith Thenuwara
Specification
Land Size:
ESS:
Bath Room: 3
Bed Room: 6
Size:
Description
පානදුර තෙමහල් නිවසක් විකිනීමට
එකම නිවසේ නිවාස තුනක්
0777439174
148,00000
• මෙම නිවාස පිහිටා තිබෙන්නේ 161/18 ස්වර්ණගිරි උයන, ද සොයිසා පාර, උයන් කැලේ, පානදුර කළුතර දිස්ත්‍රික්කයේ.
• ගාලු පාරට 250m යි. සමුද්‍ර මාවත සහ සුමංගල මාවත යන පාරවල් දෙකෙන්ම එන්න පුළුවන්. තෙමහල් නිවසක් වෙන වෙනම නිවාස තුනක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
• විදුලි මීටර තුනක් සහ ජල මීටර තුනක් 3 නිවාස තුනට තියෙනවා.
• එක නිවසක කාමර දෙකක්, සාලයක්, පැන්ට්‍රියක් සහ බාත්රුම් එකක් තිබේ.
• ඉදිරිපස වාහන තුනක් නැවතීමේ පහසුකම් ඇත.
• සුමංගල බාලිකා ජාතික පාසලේ පිටුපස තාප්පය අයිනේ තමයි ඉඩම තියෙන්නේ.
• Jetwin five star හෝටලයට මීටර 50ක් විතර දුරින් තියෙන්නේ
• මුහුදු වෙරළට මීටර 120ක් සහ පානදුර නගරයට 1.2km දුරක් සහ පානදුර දුම්රිය ස්ථානයට 900m ක් දුරින් තියෙන්නේ.
• තුන් වෙනි මහළට මුහුදු වෙරළ සහ සුමංගල බාලිකාව සහ ගාලු පාර හොදට පේනවා.
• යෝජිත සංචාරක කලාපයේ පිහිටා තිබෙන නිසා සංචාරක නිවාසයක් පවත්වාගෙන යාමටත් සුදුසුයි.
• වෙන්දේසි ඉඩමක් ඉඩම තුළ අඩි 20 පාරවල් තියෙන්නේ.
• බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු.
• බිම් කට්ටි සැලැස්ම සහ නිවාස සැලැස්ම නගර සභාව අනුමතයි.
• නිවාස තුනට වරි පනම් අංක තුනක් තියෙනවා.
• එක මහලක වර්ග අඩි 600ක් වන අතර මුළු නිවසේම වර්ග අඩි 1800 තියෙනවා.
• අයිති කරුගේ දුරකථන අංකය
• මේ දෙකෙන්ම whatsapp ඉන්නවා

3 stair house for SALE
Three houses in the same house

• These houses are located at 161/18 Swarnagiri Uyana, The Soysa Road, Uyan Kale, Panadura Kalutara District.
• 250m to Galle Road. You can come from both Samudra Mawatha and Sumangala Mawatha roads. A three-story house can be used as three separate houses.
• The three houses have three electricity meters and three water meters.
• One house has two rooms, a living room, a pantry and a bathroom.
• There is parking facility for three vehicles at the front.
• The land is next to the back wall of Sumangala Girls' National School.
• Jetwin five star hotel is about 50 meters away
• 120 meters to the beach and 1.2km to Panadura town and 900m to Panadura railway station.
• The third floor has a good view of the beach and Sumangala Balika and Galle road.
• Being located in the proposed tourist zone, it is also suitable for running a tourist house.
• Auction land has 20 feet roads in the land.
• Bank loanable clean deeds.
• Plot plan and house plan approved by the City Council.
• The three houses have three tax identification numbers.
• One floor is 600 square feet and the whole house has 1800 square feet.

• Owner's phone number
• Both have whatsapp
Ramith Thenuwara
Veryfied Seller

Kaluthara

0777439174
Click and contact seller
Chat Now
338
0777439174
Click and contact seller