Search
 

House for sale

Posted on 12-Jan 09:01:am, Alupotha, Ratnapura

Rs 6,500,000

By Terniya Jayathilaka
Specification
Land Size: Per 240
ESS:
Bath Room: 01
Bed Room: 04
Size:
Description
රත්නපුර නගරයේ සිට කිලෝමීටර 6ක් දුරින් අලුපොත පාරේ හපුරුගල ගමේ, නිවසක් සමග, කොස්, පොල්, මැහෝගනී, බුරුත, තේක්ක වැනි වටිනා ගස් වර්ග වලින් යුතු, පර්චස් 240 ක වපසරියක් ඇති, පිරිසිදු ඔප්පු ඇති, ජල විදුලි පහසුකම් ඇති, වාහනයකින් යා හැකි ඉඩමක් විකිනීමට තිබේ.

කුස්සියක්, ඉස්තෝප්පුවක්, සාලයක්, නාන කාමරයක් සමඟ නිදන කාමර 04 ක් ඇත.

0714431083
0717994103
Terniya Jayathilaka
Veryfied Seller

Ratnapura

0717994103
Click and contact seller
Chat Now
221
0717994103
Click and contact seller