Search
 

Shampoo & condition

Posted on 16-Dec 10:27:am, Lunugala , Badulla

Rs 2,215

By Patalee Yugandara
Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Available
Description
~ KESHAROO RANGE ~

ඔයාගෙ හැඩ කරන වරලසට හොයන්නෙ ස්වාභාවික සත්කාරයක්ද?

හැඩ කරන වරලසට සත්කාරයක් ලෙසින් නිපදවෙන Naturelle Ceylon කේෂාරූ නිෂ්පාදනයන්, කෝමාරිකා, ගොටුකොළ, නීල්‍යාදී තෛලය වැනි පාරම්පරික හෙළ ඔසු වට්ටෝරු වලට අනුව නිෂ්පාදනය කරනු ලබයි. කේෂාරූ, හිසකෙස් වර්ධනයට උපකාරී වෙමින් හිසකෙස් සහ හිසකෙස් මුල හොඳින් පිරිසිදු කර, හිසකෙස් මූලය ශක්තිමත් කරයි.

Naturelle Ceylon කේෂාරූ Pro Vitamin B5 හා කෝමාරිකා සාරය මගින් හිසකෙස්වල තෙතමනය හා නිරෝගිමත්භාවය රැකදෙමින්, හිසකෙස් ශක්තිමත් කරමින් ගැටගැසීම් වළක්වා දිදුලන කෙස් කළඹක් ලබාදෙයි.

කේෂාරූ හෙයා ඔයිල්, ෂැම්පු සහ කන්ඩිෂනර් සත්කාරයන් ඔබේ හැඩ කරන වරලස වෙනුවෙන්මයි.

1985 සිට 100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Naturelle with beauty - රුව රකින සත්කාරය.

✅ ඇනවුම් කිරීමට 0706430782 Whatsapp ??

✅ Cash Deposite/COD & Card payment හරහා ගෙවීම් සිදු කර ගැනීමේ හැකියාව .
Patalee Yugandara
Veryfied Seller

Badulla

0762624653
Click and contact seller
Chat Now
95
0762624653
Click and contact seller

Similar Ads