Search
 

කෙටි කලකින් ඔයාටත් නිල්වන් දිගු කෙස් කළඹක් ඕනිද

Posted on 16-Dec 07:22:am, Kandy, Kandy

Rs 2,215

By Priyanthe Gunawardena
Specification
Type: Cosmetics
Delivery: Delivery Available
Description
??????☘️????

☺️ ඔබටත් නිල්වන් දිගු කෙස් කළඹක් ?️

☘️? Naturelle Ceylon යනු වසර 32ක්‌ පැරණි කැනඩාව, මැලේෂියාව ඇතුළු රටවල් රාශියකට ස්වභාවික දේශීය ශාඛ සාර රුපලාවන්‍ය නිෂ්පාදන අපනයන කර අප රටට විදේශ විනිමය උපයා දෙන දේශීය ආයතනයකි.

?? අප ආයතනයේ නිෂ්පාදන සදහා SLS ප්‍රමිති සහතිකය මෙන්ම ජාත්‍යන්තර ISO 22716, GMP ආයුර්වේද සහතිකය ආදී සහතික හිමිකරගෙන ඉතාමත් විනිවිද භාවයකින් යුතුව ඉහළ ගුණාත්මක බවින් සහ ඉහළ ප්‍රමිතියකින් යුත් අප නිෂ්පාදන පෙළක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ඒ අතරින් පහත කේශාරක්ෂක නිෂ්පාදන ඔබ වෙත ඉදිරිපත් කරමු.

?කේෂාරු Hair Oil
?කේෂාරු Shampoo
?කේෂාරු Conditioner

♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.


? කේෂාරු Hair Oil - 100ml

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
?අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
?අකලට හිසකෙස් පැසීම වලකාලයි
?කෙස් අග පැලීම වලකාලයි
?හිසකෙස් වර්ධනය කරයි
?හිසකෙස් ඝන කරයි
?හිස්සොරි ඉවත්කරයි
?හිස කැක්කුම නවතාලයි.
?ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.

?සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් ??සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

☘️ කේෂාරු Shampoo - 200ml

?ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

? කේෂාරු Conditioner - 200ml

?ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

?පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
?කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

♥️ මේ සියල්ලම රු.2,215/- පමණයි. (කුරියර් ගාස්තුව රු.300/-)

♦️ ඇණවුම් සදහා,
?නිෂ්පාදනය: Naturelle Hair Care Kit
?නම:
?ලිපිනය:
?දුරකථන අංකය 2:
?ළගම නගරය:

♥️ 070 2102133 ට
whatsapp කර එවන්න

ඇනවුම ස්ථිර කිරීමෙන් පසු දින 7ක්‌ ඇතුලත අප නිෂ්පාදන ඔබ වෙත ලැබීමට සලස්වමු.

??????☘️????


Priyanthe Gunawardena
Veryfied Seller

Kandy

0777802413
Click and contact seller
Chat Now
109
0777802413
Click and contact seller

Similar Ads