Search
 

Hair secret oil ??

Posted on 19-Dec 11:06:am, kaduruwela, Polonnaruwa

Rs 1,350

By G.H.A.S.D. Hettiarachchi
Specification
Type: Cosmetics
Delivery: Delivery Available
Description
Randinu herbal hair growth oil??????????

අපේ නිශ්පාදනා ගාරයේමටයි මේ තෙල් එක හිදින්නෙ,

ගැහැණු, පිරිමි බේදයක් නැතුව ගාන්න පුලුවන් මේක.

☘️100ML ප්‍රෙමාණයක් තියෙනවා

☘️දවස් 28 - 30ක් වගේ එක බෝතලයක් ගාන්න පුළුවන්

☘️දවස් 20- 28 ඇතුලත,බේබි හෙයාර් බලාගන්න පුළුවන් ?, හොදින් වවාගන්නනම් මාස එකහමාරකට වඩා වැඩිකාලයක් ගාන්න ඕන, ට්ක කාලයක් ඉවසීමෙන් ගාන්න ඕන?

☘️ කොන්ඩෙ යන එක දින 7-10ක් ඇතුලත නවතිනවා ?තඹ වෙච්ච කොන්න්ඩ 18- 28 ඇතුලත කලු වෙනවා ?ඔලුවෙ කැක්කුම්, ඉරුවාරදයටත් හොදම හොදයි,

?කෙස් අගපැලුන එකටත් හොදයි

?ස්ට්‍රෙට් කරපු කොන්ඩෙටත් හොදයි

☘️මේක දවසේ ඕනම වෙලාවක සාමාන්‍ය තෙල් එකක් විදියට ගාන්න පුලුවන්, රෑට ගාලා උදේට නෑවත් හොදයි?
?ඔයාට ඕනෙනම් විතරක්

නම
ලිපිනය,
දු.ක අංකය , inbox කරන්න, ??? දවස් 4ක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනවා?

?තෙල් එක 1350/= Free delivry කරලා දෙන්නම්?,

අවශ්‍යනම් විතරක් ඇනවුම් කිරීමට කාරුණික වන්න, ඔබ ඇනවුමක් ලබාදී එය නැවත කැන්සල් කිරීමට නොහැක, ඒ නිසා අවශ්‍යමනම් පමණක් ඇනවුම් කරන්න?,

ස්තුති ?

අප ආයු අංක: 6/2/1/16/4 යටතේ රජයේ අයුර්වේදයේ ලියාපදිංචි වූ ආයතනයකි

www.randinuherbal.com
G.H.A.S.D. Hettiarachchi
Veryfied Seller

Polonnaruwa

0786628011
Click and contact seller
Chat Now
145
0786628011
Click and contact seller

Similar Ads