Search
 

Naturelle Pigmentation cream

Posted on 19-Dec 05:39:am, Kuliyapitiya, Kurunegala

Negotiable

By Niluka Gayangani Fernando
Specification
Description
Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.

මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිසා අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..

මුහුණේ පමණක් නොවෙයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නයකටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නයකටම විසදුමක් හදුන්වා දිලා තියෙනවා.

Rs.2800/=

බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
Cash on delivery / Bank deposit ක්‍රම දෙකටම ඇනවුම් ලබා ගත හැකිය.

විශේෂයි....??එකවර නිෂ්පාදන දෙකක් මිලදි ගත්හොත් dilevery free

ඇනවුම් කිරිමට...
? නම
?ලිපිනය
?දුරකතන අංක දෙකක්
?නගරය
Whatsapp 0713863822 / inbox මැසේජ් කරන්න.
ඇනවුම් කර වෙනස අත්විඳින්න??
Niluka Gayangani Fernando
Veryfied Seller

Kurunegala

0713863822
Click and contact seller
Chat Now
263
0713863822
Click and contact seller