Search
 

Natural Products (APEX AURA PRODUCTS)

Posted on 21-Dec 04:41:am, Wadduwa , Kaluthara

Negotiable

By Ruwan Jayathilaka
Specification
Type: Hotel
Brand:No Brand
Delivery: Delivery Available
Description
ස්වාභිවික ශාඛ සාරායන්ගේ ගුණයෙන් නිෂ්පාදිත, මෙම ස්වාභාවික නිෂ්පාදන පෙල පමණක් නොව තවන් බොහෝ නිෂ්පාදන ලබාගැනීම සඳහා මෙහි සඳහන් දුරකථන අංයකට වට්ස්අප් පණිවිඩයක් ලබාදෙන්න. මෙම නිෂ්පාදනයන්ගේ කිසිදු අතුරු අභාධයක් නොමැති බවට ශ්‍රී ලංකා ආයුර්වේද පර්යේශන ආයතනය විසින් සහතික කර ඇත. තවද මේ සියල්ල ආහාර අතිරේක වශයෙන් ලබාගැනීමට හැකි පරිදි නිෂ්පාදනය කර ඇති බැවින් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මෙම ආහාර අතිරේක ඉතා වැදගත් බව සලකන්න.

තවද, ලංකාවේ කොහේ සිටියත් දින 3 ක් ඇතුලත මෙම නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන් ඔබට පුළුවන්. (කුරියර් ගාස්තු පාරිභෝගිකයා විසින් දැරිය යුතුය) වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම අමතන්න.
Ruwan Jayathilaka
Veryfied Seller

Kaluthara

0701924724
Click and contact seller
Chat Now
402
0701924724
Click and contact seller

Similar Ads