Search
 

ඔබගේ සිහින නිවහන අඩුම මුදලකට Senani Homes වෙතින්

Posted on 22-Dec 05:46:am, Narammala, Kurunegala

Rs 15

By Danushka Senanayake
Specification
Description
අත ඇති මුදලට නිම කල හැකි නිවාස සැලසුම් හා ඔබ සිතැඟි පරිදි ඔබේ සිහින නිවහන ඉදිකරගැනීමට අප හා එක්වන්න
නිවස නිම කරන තුරු උපදෙස් සහ සහය​..
නොමිලේ Site Visit.
සුදුසුකම් ලත් ප්‍රවීනයන් සමග ගනුදෙනු කෙරීම සෑම අතින්ම මුදල ඉතිරි කරවයි !
‍පොලී රහිත ගෙවීමේ ක්‍රමයට නිවස සාදා ගත හැකි අතර එවිට නිවාස සැලැස්ම නොමිලේ
වර්ග අඩියට රු.10.00 සිට​.
ත්‍රිමාණ සැලසුම රු. 15,000.00 සිට​.
ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා ලිපි ලේඛණ​.
බැංකු ණය සඳහා ඇස්ත්මේන්තු.
නිවස සාදා නිම කිරීමෙන් පසුව දිස් වන ආකාරය, අපගේ ත්‍රිමාණ සජීවීකරණය ඔස්සේ දැක ගත හැකි නිසා, ඒ ඔස්සේ වෙනස්කම් සිදු කරමින් යමින් අවසානයේ ඔබේ සිතැඟි වලට 100% ක්ම ගැලපෙන ආකාරයේ නිවාස සැළසුමක් ලබාගත හැකි වේ.
Senani Homes
සමග සම්බන්ද වන්න​.
070-4005700 / 037-3140709
Danushka Senanayake
Veryfied Seller

Kurunegala

0704005700
Click and contact seller
Chat Now
231
0704005700
Click and contact seller