Search
 

ඉතා උසස් තත්වයෙන් කිසිදු වර්ණක හෝ කිසිදු බාහිර රසකාරක ද්‍රව්‍යක් ඇතුලත් නොකර අපනයන (export) තත්වයෙන් යුත් නිෂ්පාදන පෙළකි.

Posted on 10-Jan 02:57:am, Panadura, Kaluthara

Negotiable

By Ruwan Jayathilaka
Specification
Description
* අපේම රටේ කුළුබඩු උපයෝගීකරගෙන දේශීය නිෂ්පාදනයක් ලෙස ඉතා පිරිසිදු තත්වයෙන් යුත් අනර්ග නිෂ්පාදන පෙළකි.

* සියළුම මිලදී ගැනීම් සඳහා 10% ක් විශේෂ වට්ටමක් ලබාදෙනු ලැබේ.

* ඔබගේ ඇණවුම දින 2 ක් ඇතුලත ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම් සිදුකෙරේ.

* භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇති බැවින්, මුදල් පිළිබඳ බියක් හෝ ඇණවුම් කල භාණ්ඩයම ලැබී ඇති බවට පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මුදල් ගෙවීමේ හැකියාව.

* රු. 5000.00 කට වඩා වැඩි මිලදී ගැනීමකදී බෙදා හැරීමේ ගාස්තු ආයතනය විසින් දරනු ලැබේ.

* ඔබගේ ඇණවුම 070 101 2070 දරණ අංකයට නම, ලිපිනය, දුරකථන අංකය දෙකක් සහ අවශ්‍ය භාණ්ඩ විස්තරය වට්ස්අප් කරන්න.

Ruwan Jayathilaka
Veryfied Seller

Kaluthara

0711801188
Click and contact seller
Chat Now
238
0711801188
Click and contact seller