Search
 

Krima eco food

Posted on 14-Jan 01:42:am, Polgampola , Kaluthara

Negotiable

By Krima eco food Eco food
Specification
Description
දිවුල් කිරි ? වීදුරුවක් බොන්න ලොකු කුඩා කොයි කවුරුත් කැමතියි. හැබැයි අපිට දිවුල් හැම කාලෙම කන්න වෙන්නෙත් නෑ. බොන්න වෙන්නේ නෑ. මොකද දිවුල් තියෙන්නෙ අවුරුද්දේ එක කාලයකට විතරයි නේ. ඒ වුණත් *KRIMA Eco food* වෙතින් ගෙනෙන දිවුල් පානය ඔබට අවුරුද්ද ඕනම කාලයක ළඟ තියාගෙන පානය කරන්න පුළුවන්. ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව යන්ත්‍රානුසාරයෙන් විජලනය කරන ලද දිවුල් වීදුරුවක රස විඳින්න පුළුවන්.

දිවුල් වල ගුණ ඔබ දන්නවාද?

දියවැඩියාව පාලනය කිරීමට, මලබද්දය වැලැක්වීමට,ආහාර දිරවීම ක්‍රමවත් කරවීමට මෙන්ම හෘද රෝගවලට අක්මා රෝග වලට ගුණදායකයි.

ඒ වගේම හිසකෙස් සදහා ගුණදායක වෙනවා.

KRIMA Eco food දිවුල් පානය සකසා ගන්නා ආකාරය.

ජලය හෝ පොල් කිරි ස්වල්පයකට දිවුල් පවුඩර් තේ හැඳි තුනක් දමා හොඳින් මිශ්‍ර කර ඉන්පසු ජලය හෝ කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්න එකතු කරගන්න. රස පරිදි ලුණු සීනි එකතු කරගන්න.

ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා whatsapp botton එක click කරන්න

https://wa.me/message/FCI3WTZHWGTEG1

0768481234
0715642261

#දිවුල් #woodapplejuice #woodapple
#tourism #mango #papayasoap #krimaecofood #krima
#srilankatourism #srilanka



*Woodapple add එක දාන්න Kalin එකට me ටිකත් add කරන්න mis*
Krima eco food Eco food
Veryfied Seller

Kaluthara

0768481234
Click and contact seller
Chat Now
199
0768481234
Click and contact seller