Search
 

Black Hair Oil සුදු කෙස් කළු කරන දිව්‍ය තෛලය

Posted on 26-Jan 04:20:am, Wadduwa , Kaluthara

Rs 1,250

By Ruwan Jayathilaka
Specification
Type: Hotel
Brand:No Brand
Delivery: Delivery Available
Description
හෙළ වෙදකම් වලට අනුව රහස් වට්ටෝරුවකට අනුව ඩයි වර්ගයක් නොවන අතර කිසිදු අතුරු ආබාධ සහ රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොවන ස්වභාවිකව හිසකෙස් කළු කිරීමට ලොව ප්‍රථම 100% ඔසු දියරය.

කාන්තා පිරිමි දෙපක්‍ෂයටම සුදුසු වන පරිදි නිෂ්පාදනය කර ඇත.

නිෂ්පාදනය විස්තරය

විශේෂාංග
• මෙය ඩයි වර්ගයක් නොව ස්වභාවික ද්‍රවයකි
• වරකට ටිකක් භාවිතා කරන්න.
භාවිතා කරන ආකාරය
• බුරුසුවක් භාවිතා කර ඔබේ හිසකෙස් මත ආලේප කරන්න.
• ස්නානය අවශ්ය නොවේ.

බලපෑම්
• ආලේප කිරීමෙන් පසු හිසකෙස් තාවකාලිකව කළු වේ
• ස්නානය කිරීමෙන් පසු එහි වර්ණය අඩු වන නමුත් අඛණ්ඩව යෙදීම නිසා හිසකෙස් ක්‍රමයෙන් කළු වී ස්ථිර කළු පැහැය දිස් වේ.

අමුද්රව්ය;
කපුකිනිස්ස, කීකිරිඳිය බල්බ, බැන්වැල්, මහදුරු, ලෙමන්, සපත්තු මල, නෙල්ලි, ගොඩපර, සැවැන්දර, නිවිති

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. Cash on Delivery
Ruwan Jayathilaka
Veryfied Seller

Kaluthara

0701924724
Click and contact seller
Chat Now
158
0701924724
Click and contact seller

Similar Ads