Search
 

ශ්‍රී සෞභාග්‍යා ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා සේවාව

Posted on 15-Feb 07:06:am, Minuwangoda, Gampaha

Negotiable

By වාස්තු විද්‍යාව වාස්තු විද්‍යාව
Specification
Description
ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඩිප්ලෝමා පාඨමාලාව 2024

*මූලික දැනුමක් ඇති නැති සැමටම හැදෑරිය හැකි භෞතික පන්තියකි.

*හඳහන/ වේලාපත්කඩ සෑදීම /විවාහ පොරොන්දම් බැලීම
* විවාහ මල්වර/ නිවාසන නැකත් ඇතුළු සියලූම නැකත් සෑදීම නම් තැබීම හා සුදුසු ඝන තේරීම/මල්වර පල පිළිබඳ සියලුම දේ ඉගැන්වීම..

*ජ්‍යොතිෂ ශාස්ත්‍රය තවදුරටත් ප්‍රගුණ කළ හැකි පොත්පත්වල PDF නොමිලේ ලබාදීම.


ආරම්භය
මාර්තු 10/17 ඉරිදා ප.ව 2.30 ට

මාර්තු 9/16 සෙනසුරාදා පෙ.ව 11.30ට

මාර්තු 09/16 ,සෙනසුරාදා ප.ව 3.00ට

මාර්තු 11/18 සදුදා ප.ව 4.15ට

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.- 0714436510
වාස්තු විද්‍යාව වාස්තු විද්‍යාව
Veryfied Seller

Gampaha

0714436510
Click and contact seller
Chat Now
363
0714436510
Click and contact seller