Search
 

Body care

Posted on 16-May 07:50:am, Battaramulla , Colombo

Rs 1,035

By Shakila Lakmali
Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Not Available
Description
ApexAura Horse Gram Curry නිශ්පාදනය භාවිතයෙන් (තුනපහ මිශ්‍රණය භාවිතා නොකොට) ඔබට සාදා ගත හැකි, රසවත් පානයකි
?කොල්ලු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:
ApexAura කොල්ලු පැකට් එකකින් භාගයක්.
රතු කැකුළු හාල් හුන්ඩු භාගයක්.
රතුළූනු ගෙඩි කීපයක්.
සුදුළූනු ගෙඩි දෙක තුනක්.
පොල් සෑහෙන ප්‍රමාණයක්.
කරපිංචා ඉති කීපයක්.
ගම්මිරිස් කුඩු ස්වල්පයක්.
උළුහාල් ඇට කීපයක් (බැදපු).
සූදුරු ඇට කීපයක්.
කුරුඳු කැබැල්ලක්.
‍රස අනුව ලුණු.

*සාදන ක්‍රමය:*
හාල් ටික හොඳින් සෝදා තෙත බේරාගෙන කොල්ලු ටික එකතු කර බ්ලෙන්ඩරයට දමා අඹරා ගන්න.
ඉන්පසුව ලිප තබා අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර කූරු ගාමින් උයා ගන්න. මිශ්‍රණය හොඳින්
ඉදී ගෙන එනවිට, උකු වැඩි නම් නැවත වතුර ටිකක් එකතු කර ගන්න.
ඉන් පසුව ගම්මිරිස්, සූදුරු, උළුහාල්, කුරුඳු ටිකද යන්තම් පොඩි කරගෙන මේ සමග එකතු කරන්න.
පසුව පොල් ටික මිරිකා ගෙන මිටිකිරි හා දෙවෙනි කිරි ද හීනියට කපා ගත් රතුළූනු, සුදුළූනු සහ කරපිංචාද මෙයට එකතු කර විනාඩි දෙක තුනක් කූරු ගාන්න.
හොඳින් උතුරන විට ලුනු ස්වල්පයක් ද එකතු කර රස බලා ලිපෙන් බාගෙන උණු වෙන්ම පිළිගන්වන්න.

*මෙහි ප්‍රතිලාභ:*
ApexAura කොල්ලු සමග ගැනඩෝමා සාරයද ඇති නිසා ශරීරයට ලැබෙන ශක්තියෙන් ඉතා ඉහලයි. මුළු පවුලටම හොඳ උදෑසන ආහාරයකි.
ශරීර ශක්තිය වර්ධනය වෙයි.
සන්ධි වල ගෙවීයාමේ වේගය අඩුකර
ශක්තිය ලබාදේ.
දියවැඩියාව පාලනය කරයි.
කබෝහයිඩ්‍රේට් උරා ගැනීම අඩු කරයි.
තන්තුමය ආහාරයක් නිසා ගැස්‍රයිටීස් ඇති අයට විශේෂයෙන් ගුණදායක වේ.
මේ සමඟ කුළුබඩු භාවිතා කිරීම නිසා ආහාර ජීර්ණය නිසියාකාරව සිදුකරන අතර
උදර රෝග වලකයි.

* පැකට් තුනම භාවිතා කලභොත් 40 දෙනෙක්ට විතර ප්‍රමාණවත්.
Shakila Lakmali
Veryfied Seller

Colombo

0764510733
Click and contact seller
Chat Now
176
0764510733
Click and contact seller

Similar Ads