Search
 

Skin care

Posted on 24-May 08:58:am, Battaramulla , Colombo

Rs 2,990

By Shakila Lakmali
Specification
Type: Cosmetics
Delivery: Delivery Not Available
Description
?????Spirulina face pack?????
සම පැහැපත් කිරීම සඳහා විශ්මිත ගුණ ඇති ස්පිරුලිනා ඇල්ගී පවුඩර් සහ සම සුරැකීම සඳහා අපට වඩාත් හුරුපුරුදු ස්වභාවික සත්කාරකයන් වන

?රත් හඳුන්
? අලිගැටපේර
?කහ
?කලාඳුරු
වැනි ස්වභාවික අමුදුව්‍ය වලින් පොහොසත් වන Apexaura Spirulina Face Pack සමඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න,
පිරිසිදු සමක් ලබා දෙමින්
ඔබේ තරුණ පෙනුම රැකදෙයි,

☘️ප්‍රති ඔක්සිකාරකවලින් පොහොසත් වේ.

☘️සම පිරිසිදු කර පටක ශක්තිමත් කරන ක්ලෝරෝෆිල් අඩංගු වේ.

☘️සම රැළි වැටීමෙන් තොරව තබා ගැනීමට උපකාරී වේ.

☘️සම පිරිසිදුව තබා කුරුලෑ ඇතිවීම වළක්වයි.

☘️ඔබේ සමේ විෂ ඉවත් කරයි.

☘️වයස්ගත වී ප්‍රමාද කරයි.

සොබාදහනම් හොදම ස්වභාවික අමුද්‍රව්‍යන් මුසු කරමින් නිපදවන Apexaura Spirulina Face Pack භාවිතා කර පැහැපත් සුපිරිසිදු සමක් ඔබත් ලබාගන්න.

#business #energy #online #onlineshopping #onlinestore #facepack #facepackfordryskin #NaturalBeauty
Shakila Lakmali
Veryfied Seller

Colombo

0764510733
Click and contact seller
Chat Now
229
0764510733
Click and contact seller

Similar Ads