Search
 

House for sale

Posted on 15-Aug 08:24:am, Pilimatalawa, Kandy

Negotiable

By Janaka bandara
Specification
Land Size: 10 perch
ESS: 1
Bath Room: 3
Bed Room: 4
Size: 10 perch
Description
පිළිමතලාව නගරයේ ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක පිහිටි කාමර 5ක තෙමහල් නිවසක් විකිණීමට.
(දැන්වීම සම්පූර්ණයෙන් කියවන්න.සියලුම විස්තර සඳහන් කර තිබේ. ගැනුම්කරුවන් පමණක් අමතන්න.)
? අමතන්න 071 590 7704
? විකිණුම් මිල - ලක්ෂ 185යි.

♦️ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 250යි.
♦️ පර්චස් 10ක ඉඩම.

❖ පළමු මහලේ කාමර 2, බාත්රූම් 1, සේවක වැසිකිලිය, සාලය, මුළුතැන්ගෙය සහිතයි.
❖ දෙවන මහලේ කාමර 2, බාත්රූම් 1, සේවක වැසිකිලිය, සාලය, මුළුතැන්ගෙය සහිතයි.
❖ තෙවන මහලේ කාමර 1, බාත්රූම් 1 සහිතයි.

♦️ මහල් 3 වෙන වෙනම කුලියට ලබාදිය හැකි පරිදි නිවස ඉදිකර ඇති නිසා ආයෝජනයකට සුදුසු නිවසකි.
♦️ මහල් 3 සඳහා වෙන වෙනම ඇතුළුවීමේ පහසුකම්.
♦️ වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
♦️ නිවසටම කාපට් කරන ලද පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි.
♦️ වටතාප්ප හා ගේට්ටු සහිතයි.
♦️ ඉතාමත් වැදගත් පරිසරයකි.
♦️ විදුලිය හා නලජලය ලබාගෙන තිබේ.
♦️ මිලගණන් සාකච්ඡා කරගත හැක.
Janaka bandara
Veryfied Seller

Kandy

0715907704
Click and contact seller
Chat Now
123
0715907704
Click and contact seller