Search
 

House for sale

Posted on 14-Sep 02:43:am, Gampaha, Gampaha

Negotiable

By Madushan
Specification
Land Size: 157/76 perch
ESS: No
Bath Room: No
Bed Room: No
Size: No
Description
☎️ 0770118601 ගම්පහ රතුපස්වල නැදුන්ගමුවෙන් නිවස සමග ඉඩමක්. ගොඩ ඉඩම පර්චසය රුපියල් 190,000 ට. කුඹුරු ඉඩම පර්වේසය රුපියල් 50,000ට. සියල්ල එකවර අඩුම මිලකට විකිණීමට ඇත.
අංගසම්පූර්ණ නල ජලය විදුලිය, අඩි 12 මාර්ග සමග නිවසක් සමග ගොඩින් පර්වේස් 76ක් සහ කුඹුරු ඉඩම පර්වේස් 157යි. පොල් ගස්, පළතුරු ගස් විශාල සංඛ්‍යාවක් සමග සංවර්ධිත ⁣නිස්කලංක ඉඩම. ස්වභාවික ආපදා කිසිවක් නැති වටිනා ප්‍රදේශය.
? සම්පූර්ණ ටයිල් කළ Bathroom සහ කාමරය.
? කාමර 3යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පිටත හා ඇතුලත වැසිකිලි 2යි , පිටත හා ඇතුලත කුස්සි 2යි. වටේටම තාප්ප සහිත ආරක්ෂිත නිවස.
? සුරතල් සතුන්ට නිවස පිටත ඉදි කළ කොන්ක්‍රීට් කූඩු ඇත.
? 17 බස් යන ප්‍රධාන පාරට මීටර 500යි.
? ගම්පහ දුම්රිය ස්ථානයට කිලෝමීටර 6යි.
? කොළඹ නුවර ප්‍රධාන පාරට කිලෝමීටර 1යි.
Madushan
Veryfied Seller

Gampaha

0770118601
Click and contact seller
Chat Now
29
0770118601
Click and contact seller