Search
 

Foot Cream

Posted on 25-Feb 09:53:am, Wariyapola , Kurunegala

Rs 2,990

By Amazing world collection
Specification
Type: Foot Care
Delivery: Delivery Available
Description
ලස්සන පා යුගලක් ලබා ගන්න..මුහුණට වගේම පාද වලටත් ලස්සනක් ලබා දෙන්න අවශ්‍යයි. සුව පහසුව විදින්න.?නීරෝගීව, දුර්ගන්ධයකින් තොරව ලස්සනට ඔබේ පාද තබා ගැනීමට ඔබම වගබලා ගන්න..විඩාබර බව තෙහෙට්ටුව ඔබේ දෙපා වලින් අයින් කර ගැනීමට හැකි සැම විටම රාත්‍රී සත්කාරයක් ලෙස භාවිතා කර බලන්න. සුසිනිදු දෙපා යුගලකට ඔබත් හිමිකම් කියන්න.

භාවිතා කිරීම තුලින්....?

?සම අධික ලෙස වියලීම නිසා ඇති වන සමේ රෝග සදහා...
? කොරල තත්ත්වය මගහරවා ගත හැක.
?කකුල්වලට දැනෙන තෙහෙට්ටු බව මගහරී.
?කකුල් පැලීම
?සමේ ගොරෝසු බව
?කකුල් කැසීම
වැනි හේතුන් සදහා සුදුසු වේ.

?භාවිතය සදහා උපදෙස්:- සම පිරිසිදු කිරීමෙන් පසු ආලේප කරන්න.උදෑසනට සහ රාත්‍රී නින්දට පෙර භාවිතා කල හැකියි. රාත්‍රියේ දී Cream එක ආලේප කර මද සම්බාහනයක් ලබා දීම තුලින් සුව පහසු බවක් මෙන්ම ප්‍රතිඵල ද ඉක්මන් කර ගත හැක.


මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔබේ නම ,ලිපිනය ,දුරකතන අංකය සමග අවශ්‍ය නිශ්පාදනය සදහන් කර කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

Cash on Delivery Available
Delivery charges 400.00

071 800 2900 ☎
Amazing world collection
Veryfied Seller

Kurunegala

0718002900
Click and contact seller
Chat Now
1
0718002900
Click and contact seller

Similar Ads