Search
 

ALOEVERA BEAUTY SOAP

Posted on 27-Feb 10:58:am, Wariyapola , Kurunegala

Negotiable

By Amazing world collection
Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Available
Description
ALOEVERA BEAUTY SOAP

?සම හොදින් පිරිසිදු කර සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම නීරෝගිමත් කරයි.

?සම හොදින් නිරෝගීව පිරිසිදු කිරීම අරමුණු කර ගෙන මෙය නිශ්පාදනය කර ඇත.

?මෙය කාලයක් පාවිච්චි කිරීම මගින් පහත සමේ ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියවද තිබේ.

?කුරුලෑ

?සමේ රෝග (දද))

?වියළි සම

?සමේ රෝග.

?රෝසසියා.

☝️ වැනි තත්වයන් සදහා වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.?

Ingredient :-
? Alovera ,
? Glicerine
?Coconut oil

මෙම නිශ්පාදනය සදහා භාවිතා කර ඇති ග්ලිසරීන් මගින් ... උණු වතුරෙන් හෝ සැර නිෂ්පාදනවලින් වේවා, ස්නානය කිරීමේදී ඔබේ සමේ ස්වභාවික තෙල් බොහෝ විට ඉවත් වේ. Glycerin ඔබේ සමේ ස්වභාවික තෙතමනය අවහිර කිරීමට සහ අධික ලෙස වියළීම වැළැක්වීමට උපකාරී වේ.

ඔබත් වියළි තත්වයන් අත්විඳින්නේ නම් මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.

මේ සබන් එක විශේෂයෙන් ??

? කුරුලෑ සමක් තියෙන අයට
? දහඩිය බිබිලි වලට
?සමේ කැසීම්
?බ්ලීචිං ආසාදන
? සම ඉරිතැලීම
?සම වියලීම
?කොරල තත්වය
? pigmantation තිබෙන අයට

විශේෂයෙන්ම හොදයි. හැම තැනින්ම බෙහෙත් අරන් අඩු නොවුනත් ..අඩු නොවුනු ඕනම කෙනෙක්ට භාවිතා කල හැකියි.අනිවාර්යයෙන්ම හරියනවා. පොඩි දරුවෙක්ට උනත් භාවිතා කල හැකියි. ඉහත ලෙඩ රෝග තිබෙන අයට අමතරව ඕනම කෙනෙක්ට ,සාමාන්‍ය සමක් තිබෙන කෙනෙක්ට උනත් භාවිතා කල හැකියි.ඉතාමත් සැර අඩු සබන් එකක් නිසාබය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
?මිල -
37g පොඩි සබන් කටය - රු. 650.00 57g ලොකු සබන් කටය - රු.1050.00

ඔබගේ නිවසටම නිශ්පාදනයන් ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.

ඔබ කල යුත්තේ 0718002900 දුරකථන අංකයට ඇමතුමක් හෝ ඔබේ නම, ලිපිනය , දිස්ත්‍රික්කය, ආසන්නතම නගරය සහ දුරකථන අංක 2 ක් සදහන් කර කෙටි පණිවිඩයක් එවීම පමණයි .

Amazing world collection
Amazing world collection
Veryfied Seller

Kurunegala

0718002900
Click and contact seller
Chat Now
75
0718002900
Click and contact seller

Similar Ads