Search
 

English ඉස්කෝලේ

Posted on 15-Jul 09:31:am, Mahiyanganaya , Badulla

Negotiable

By Manosh Wijerathna
Specification
Type: Classes
Description
*English ඉස්කෝලේ ඓතිහාසික ප්‍රතිපලය..

මේක නොකියාම බැරි කතාවක්. English ඉස්කෝලේ අපේ උපකාරක පංතිය තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන අධ්‍යාපන කලාපයේ රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ ආඳාඋල්පත ප්‍රදේශයේ.

ඒ ආසන්නයේ තියෙන ප්‍රධාන පෙළේ ජාතික පාසලේ ඉංග්‍රීසි විෂය සඳහා මේපාර සිසුන් 97ක් ඕලෙවල් ලිව්වා. ඒකෙන්,

A සාමාර්ථ 10ක් තියෙනවා, ඒ 10න් 7ක් අපේ ඉංග්‍රීසි පංතියට 6ශ්‍රේණියේ සිට පැමිණි සිසුන්...

B සාමාර්ථ 4ක් තියෙනවා, ඒ 4න් 2ක් අපේ ඉංග්‍රීසි පංතියට පැමිණි සිසුන්,

C සාමාස්ථ 20ක් තියෙනවා ඒ 20න් 6ක් අපේ පංතියට පැමිණි සිසුන්,

S සාමාර්ථ 30ක් තියෙනවා, ඒකෙන් 3ක් අපේ පංතියට පැමිණි සිසුන්,

W සාමාර්ථ 33ක් තියෙනවා, අපේ පංතියේ එක W එකක්වත් නෑ.

එකතු වන්න අපි සමග.ඔබේ දරුවන් ගේ නිසැක ජයග්‍රහණයට
Manosh Wijerathna
Veryfied Seller

Badulla

0778141988
Click and contact seller
Chat Now
652
0778141988
Click and contact seller

Similar Ads