Search
 

෴ඉතා අනර්ඝ පාවඩ විකිණීමට෴

Posted on 22-Jul 10:35:am, Rambukkana , Kegalle

Negotiable

By Nandawathi Menike
Specification
Type: Hotel
Brand:No Brand
Modal:
Description
ගමේ පන්සලේ , නිවසේ පැවැත්වෙන;

* දානමය පින්කම්
* පිරිත් පින්කම්
* ධර්ම දේශනා
ආදී සියලුම පින්කම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ වැඩමවීම සඳහා ඔබ තවමත් භාවිත කරන්නේ සුදු රෙදිද...!

මෙන්න එහෙනම් අපෙන් ඊට කදිම විසඳමක්....

ඔබ කැමති වර්ණයෙන් ,
අවශ්‍ය දිග ප්‍රමාණයකින්,

කෙටියෙන්ම කිවහොත් ඔබේ රසඥතාවයට ගැළපෙන පරිදි

සම්පූර්ණයෙන්ම රෙදි වලින් නිමවන ලද ඉතා අනර්ඝ රෙදි පාවඩ………!
ඉතාමත් සහනදායී මුදලකට අපෙන් ලබාගැනීම⁣ට දැන්ම අපව අමතන්න..

0761840198..
Nandawathi Menike..
Nandawathi Menike
Veryfied Seller

Kegalle

0761840198
Click and contact seller
Chat Now
92
0761840198
Click and contact seller

Similar Ads