Search
 

රන් නිශ්පාදන පෙළ

Posted on 29-Jan 10:44:am, Yakkala , Gampaha

Negotiable

By Nethmi Navodya
Specification
Type:
Delivery: Delivery Not Available
Description
දිදුලන සමකට????මේ පේන රන් පැහැති බොඩිලෝශන් එකෙන් කරන්නෙ.... සම රන් පැහැ ගැන්වීමයි.. මෙහි බ්ලීචිං අඩංගු කර නොමැති බැවින් මෙමගින් ලබා දෙන්නේ.. ස්භාවික රන් පැහැයකි...☝️???? එමෙන්ම.. සමේ තෙතමනය රඳා පවත්වාගැනීමට මහඟු උපකාරයක් වේ.. භාවිතය නැවතීමෙන් පසු පැහැය වෙනස් නොවෙ..✅✅ ✶✶✶ .ඊලඟට මේ ගෝල්ඩ් නයිට් ක්‍රීම් එක... ශරීරයට බොඩිලෝශන් එකෙන් පැහැ ගන්වනවා වගේම ඊට සරිලන ලෙස නයිට් ෆේස් ක්‍රීම් එකෙන් ඔයාලගෙ මූන.. ,බෙල්ල.. රන් පැහැගන්වා ගන්න පුලුවනී..???????? වැදගත්ම දේ... භාවිතා කර අවසන් ඌ පසු පැහැය වෙනස් නොවීමයි.... අපේ හර්බ්ලයින් නිශ්පාදන ඔබට වගකීමෙන් අපි ඉදිරිපත් කරනු ලබයි... හේතුව මෙතෙක් අප නිශ්පාදන වල කිසිදු විරෝදී මතයක් නොමැති කමයි..☝️???? මේ දෙකේම බ්ලීචිං අඩංගු නෑ.. මේ ක්‍රීම් දෙකම භෞතික ස්වරූපයෙන්ම රන් පැහැතියි... මතක තියාගන්න .. මේකෙන් සුදු වෙන්නෙ නෑ.රන් පැහැ වෙනවා.. ,සම පැහැපත් වෙනවා..,සමේ තෙතමනය පවතිනවා. වැඩි විස්තර විමසීමට හා ගෙන්වාගැනීමෙන් පසු මුදල් ගෙවීමේ පහසු කම සලසා ඇත Price ???????????????????? night cream එක රැ.2450/=. Bodylotion එක රැ.2450යි. අන්තර්ගතය???????????? ඇල්ෆා ආබියුටීන් විටමින් C,B3 සමග පිණ්ඩ තෙල්
Nethmi Navodya
Veryfied Seller

Gampaha

0704829452
Click and contact seller
Chat Now
273
0704829452
Click and contact seller

Similar Ads