Search
 

face cream

Posted on 29-Jan 04:06:am, Piliyandala , Colombo

Rs 1,350

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
❤️ Oriflame ❤️ ❤️Essential Fairness face Cream❤️ ???? හොද face cream එකක් හම්බෙන්නෙ නැද්ද? ???? එහෙනන් අනිවාරෙන් මේක පාවිච්චි කරල බලන්න.... ???? පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම. ???? ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.. ⭕ oriflame ආයතනයේ නිෂ්පාදනයකි. ???? බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොමැත එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි ස්වභාවික නිෂ්පාදනයකි. කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන මෙම නිශ්පාදන මගින්, ♦️ ️සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි.... ♦️ සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි.... ♦️ ️සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි... ♦️ ️හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි... ???? දවස පුරාම සමට අවශ්‍ය පෝෂණය හා තෙතමනය ලබා දෙයි ❤️ අතුරැ ආබාධ වලින් තොරයි ❤️ SPF 10 නිසා හිරු කිරණින් සම ආරක්ෂා කරයි ???? මාස 2 1/2 හෝ 3 ක් භාවිතා කල හැක ???? ඕනෑම සමකට භාවිතා කල හැක. ???? සති 4 ටත් අඩු කාලයක් තුල මුහුණේ අදුරු පැහැය නැති කර පැහැපත් ප්‍රියමානාප පෙනුමක් ඔබට් ලබාදේ ගෙන්වාගැනීම සඳහා 0741992976.whatsapp ????
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
145
0741992976
Click and contact seller

Similar Ads