Search
 

day cream and night cream

Posted on 29-Jan 04:41:am, Piliyandala , Colombo

Rs 1,150

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
????????❤ ලස්සන ට ඉන්න කැමති හැමෝම ටම herbline ආයුර්වේද නිෂ්පාදන .☺️????❤️ ???? Gluta Saffron Natural Fairness Day Cream .... (1150/) ????Saffron ????කුංකුමාදි තෙල් ????විටමින් B3 ????විටමින් C ????කොජික් ????ආබියුටීන් ????ග්ලූටාතයෝන් අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය දින කිහිපයකින් ඔබේ මුහුණේ ඇති අදුරු පැහැ ලප කැළැල් ඉවත් කර පැහැපත් දිදුලන සමක් ලබාදෙයි. දිවා කාලයේ දී හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමට SPF 30+ අගයක් ගනී.bleching අඩංගු කර නොමැත... භාවිතය :- දිනපතා උදෑසන හා දහවල් කාලයේ දී භාවිතා කරන්න . ???????? Saffron night creem (1150/=) ????ලස්සනට ඉන්න කැමති ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline Gluta arbuteen pigmentation night cream ???? (1950/=) කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් ???? ???? ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්, ???? ඒ ලප යවා ගන්න විදියක් නැත්නම් ???? ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම් ???? ඔයාට තියෙන්නෙ වියළි සමක් නම් ???? Pigmentation ගැටලු තියෙනවා නම් ???? මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම් ???? සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම් ???? ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම් ???? Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම් ???? හිරු එලියට සම පිච්චිලා නම් ????ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම් ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්. ❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි.. ඔයාට මේ නිෂ්පාදන අවශ්‍ය නම් Whatsapp 0741992976.පණිවිඩයක් තබන්න ???????????????????????????? සුභ දවසක් ???? Delivery colombo 200/=, out of colombo 300/=
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
165
0741992976
Click and contact seller

Similar Ads