Search
 

ග්‍රීන් ටී

Posted on 29-Jan 09:42:am, Piliyandala , Colombo

Rs 1,450

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
#බඩ වැඩිද.????"ඔයා මහත් වෙලා බඩත් එල්ලා වැටිලා වයස කීයද? " ???????????? ඒ තරම් වයස නැති උනාත් මෙහෙම වචන පෙල ඇහුණාම ඔයාලාටත් දුකයි නේද? ???????? ඉතින් ඇයි දුක් වෙන්නෙ විසදුමක් තියෙනවා ????????????️ විශ්වාසයෙන් ඔයාලා Herbline green tea බීලාම මාස 3න් වෙනස දකින්න. දැන්මම ඇනවුම් කරන්න ????️අපි ඔබේ නිවසට ???? ගෙනවිත් බාර දෙනවා. බය වෙන්න එපා ඔයාලාගේ ✋ අතට ????ලැබුණාම සල්ලි ???????? දෙන්න පුළුවන් . කොළඹ අවට delivery charge 200/= ????️ අනෙක් ප්රදේශ වලට 300/= ???????? අවශ්‍ය අය ඉන්බොක්ස් අමතන්න ????සතියකට 4kg වගේ අඩුකරගෙන ස්ලිම් වෙමුද..???? ???? ඕනි අය මැසේජ් එකක් දාන්න..????උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද? තාමත් සාර්ථක විසදුමක් ලැබිලා නැද්ද? ඉතිං ඔබට පුලුවන් ආයුර්වේද නිශ්පාදනයක් භාවිතා කරල බලන්න.???????? මේ නිශ්පාදනය ඔබ සදහාමයි. ????☕ FAT BURNER GREEN TEA☕???? ????250g - Rs.1450/=???? ????දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි. ????මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ. ????හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය. ????හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත. ????නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ. ????ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි. ⭕භාවිතය - ✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි ✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය. ගෙන්වාගැනීමට 0741992976. Whatsapp ????
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
150
0741992976
Click and contact seller

Similar Ads