Search
 

දේශීය ආයුර්වේද තුන් කට්ටුව????

Posted on 30-Jan 07:56:am, Panadura , Kaluthara

Rs 1,597

By Sachini Kaushalya
Specification
Type:
Delivery: Delivery Not Available
Description
_???????????????? ???????????????? ???????????????? ???????????????? ????????????????????????????????_ #???????????????????????????????? වෙතින් ඔබ වෙත හදුන්වා දුන් ????????????ℎ???????????????????????????? ???????????????? ???????????? ????ℎ???????????????????? & ???????????????????????????????????????????? මගින්, ඔබගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට විසදුම් ලබා දෙයි. 1. කේශ වර්ධණී තෛලය ????තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ●ගැලවීයාම වලකයි ●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි. ●හිස කැක්කුම නවතාලයි. ●හිස්හොරි ඇතිවීම පාලනය කරයි. ●කොන්ඩය අග පැලීම නවතාලයි. ????සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.) 100 ml එකක මිල 599/= 2. කේශ වර්ධණී ෂැම්පූ ????ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න. 200 ml එකක මිල 499/= 3. කේශ වර්ධණී කන්ඩිශනර් ????ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න. 200 ml එකක මිල 499/= පාවිච්චි කර වෙනස වටහාගන්න. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
Sachini Kaushalya
Veryfied Seller

Kaluthara

0740985606
Click and contact seller
Chat Now
221
0740985606
Click and contact seller

Similar Ads