Search
 

immunity coffee

Posted on 30-Jan 04:15:am, Piliyandala , Colombo

Rs 2,450

By LAKSHINI ALWIS
Specification
Type:
Brand:
Delivery: Delivery Not Available
Description
Herb line පවුලේ අලුත්ම නිශ්පදනය ????Herbline Immunity Coffee ☕ ☕ කවදත් ඔරිජිනල් නිශ්පාදන හදුන්වා දෙන හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..????☕ ???? ඔබ දන්නවාද මේ ගැන???? කොවිඩ් රෝගයට පුලුවන් අප ශරීරයට ඇතුල් වෙලා ඉක්මනින්ම අපිව අඩපන කරන්න.ඒ වගේම ප්‍රධානම බලපෑම වෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීමයි. අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලනංවන්න කොත්තමල්ලී වගේ දේවල් වෙන වෙනම නිවසේ තම්බලා බොන්න පටන් අරගෙන තියනවා. ඉතින් අපි වෙන වෙනම තම්බලා බොන්න ඔන නැහැ ඔබට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය අඩංගු ප්‍රතිශක්තිකරණ කෝපි නිශ්පාදනය Herbline අපගෙන් මිලදී ගන්න පුලුවන්. නිරෝගිමත් දිවියකට ඉඟිනි සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ ????HERBLINE IMMUNITY COFFEE ???? අප සමාගම විසින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන මෙය ☕කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි. ☕ශරීරයේ මේදය දහනය කරයි. ☕සීනී නොදා වුවද පානය කළ හැක. ☕ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට වුවද වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය. ආයුර්වේදයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනය පානය කීරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිවේ. මෙහි අඩංගු සංඝටක නම්???? #කොත්තමල්ලි කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයේ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු,පුරස්ථි ග්‍රන්ථිය,පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත.කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා,පිළිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි.. #ඉඟිනි ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්,ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි.යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග,ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි. #කෝපි කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට,රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ. #ඉඟුරු ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය,හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ. #මහදුරු සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ. #කළු ගම්මිරිස් කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි. ☕අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.භාවිතා කර වෙනස අත්විඳින්න. ඇණවුම් කිරීම සඳහා ඔබේ, නම: ලිපිනය : ආසන්නම නගරය: දුරකථන අංක දෙකක්:Inbox හෝ whatsapp :- කරන්න. 0741992976 whatsapp මිල රුපියල් 2450/- ඩිලිවරි ගාස්තු අයවේ.. Colombo 200 Other 300
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
232
0741992976
Click and contact seller

Similar Ads