Search
 

body lotion

Posted on 31-Jan 12:04:pm, Piliyandala, Colombo

Negotiable

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
මුහුණට වඩා ඇඟේ පැහැය අඳුරු වීම කාන්තා පිරිමි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඉතින් ඔන්න මේ මාසේ ඔයාලට මුහුණ වගේම ඇඟත් පැහැපත් කරගන්න හොඳ body lotion එකක් oriflame වෙතින් හඳුන්වාදීලා තියෙනවා. ❤️ORIFLAME glow essentials body lotion❤️ විටමින් E සහ B3 අඩංගු ස්වීඩනයේ නිශ්පාදිත glow essentials body lotion කාන්තා පිරිමි සැමට භාවිතා කළ හැකි අතර ඔබේ සමට අවශ්‍ය නිසි පෝෂණය ලබා දේ. ????සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නැවුම්ව තබයි. ????සුසිනිඳු ප්‍රබෝධමත් සමක් ඔබට ලබා දේ. ????හිරු එළියෙන් සම අවපැහැ වීම වළක්වන අතර හිරු එළියෙන් සම ආරක්ෂා කරයි. ????සමේ අඳුරු ලප කැළැල් සහ අවපැහැ වූ ස්ථාන පැහැපත් කරයි. ????විද්‍යාත්මකව පරීක්ෂා කර වෙළඳපලට හඳුන්වා දී ඇත. වැඩි විස්තර ලබා ගැනීමට සහ ගෙන්වාගැනීමට 0741992976 .whatsapp .????
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
145
0741992976
Click and contact seller

Similar Ads