Search
 

face powder

Posted on 31-Jan 12:08:pm, Piliyandala , Colombo

Negotiable

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
ඔන්න හොද face powder එකක් හොයපු අයට හොදම face powder එකක් ගෙනාවා.. Colour box face powder ගොඩාක් face powder ගාල පැයකින් දෙකකින් ගෑවද කියලා හොයන්නවත් බැහැ නේද අනික දාඩිය දැම්මොත් powder ටික දිය වෙවී යනවා.. අපේ මේ colour box face powder එකෙන් ඔයාලට මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෑ වගේම දවස පුරාම ඔබගේ සුන්දරත්වය පවත්ව ගන්න පුලුවන් වගේම හොද finish එකක් ලබා දෙනවා. ගැහැණු අයගෙ Hand Bag එකේ අනිවාර්‍යෙන්ම තියෙන දෙයක් තමයි Face Powder එක ♦️හදිසියෙ එළියට යනකොට ♦️ වෙනත් ගමනක් යන්න කලින් ♦️ හදිසියෙ තියෙන මීටිම් එකකට කලින් ♦️ මුහුනෙ තියෙන විඩාබර ගතිය නැතිකර ප්‍රබෝධවත් ගතිය ඔප් නංවන්න. ♦️ දකින අයට ප්‍රසන්න ව ඔබව දකින්නට ♦️මුහුණෙ තෙල් ගතිය අඩු කර ගන්න. Face Powder එක ගොඩක් වැදගත් දැන් ඔබට Sweden වල නිශ්පාදිත ප්‍රමිතියෙන් ඉහළ මේ Face Powder එක මිලදී ගැනීමට ඔබටත් පුළුවන් 0741992976 .whatsapp .
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
160
0741992976
Click and contact seller

Similar Ads