Search
 

whitening capsule

Posted on 31-Jan 12:14:pm, Piliyandala , Colombo

Negotiable

By LAKSHINI ALWIS
Specification
Type:
Delivery: Delivery Not Available
Description
ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශිත නිෂ්පාදනයකි???? මේ වෙද්දි සුදු වෙන්න කැප්සුල් වර්ග කියක් නම් බාවිතා කරලා තියෙනවාද? සමහරවිට ඒවාගෙන් ප්රතිපල ලැබෙන්නත් ඇති නැතුවත් ඇති. ඒත් ඒවාගෙන් ඇතිවෙන්න පුලුවන් අතුරු අබාධ ගැන ඔයාලා හිතලා බැලුවාද? සුදු වෙන්න ඇති ආසාව නිසාම ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින් තොර කැප්සුල් නිසා ජිවිතයට පාවා හානි විය හැකි බව ඔබ සිතුවාද? ???? එම නිසා අප මෙ තත්වයෙන් උසස් නිශ්පාදනයන් රැසක් හදුන්වා දෙන Oriflame වෙතින් Wellness Swedish Beauty Complex මගින් අතුරු අබාධයක් නොමැතිව පැහැපත් විමෙ සිහිනය සැබෑ කර ගන්න ඔබත් පුලුවන්.❤️???? අපිට ආවේනික වෙච්ච පාටක් තියෙනවානේ.. නමුත් මුණ එක පාටක් ඇග තව පාටක් මෙමගින් ශරීරය පුරාම වර්ණය සමාන කර සමට පිරිපුන් බවක් ලබා දෙයි..???? ????????Wrinkles , Darkspot ,Marks, ආදි සියල්ල ඉවත් කරමින් පැහැදිලි සමක් ලබා ගැනිමට කැමති සියලු දෙනා මෙය බාවිතා කර අතුරු ආබාධ නැතුව පැහැදිලි වෙනසක් අත්විදින්න. එක් කැප්සුල් බොතලයක් මාසයක් සදහා ප්රමානවත් වේ.මාස තුනක් බාවිතා කිරිමෙන් වඩාත් හොද ප්රතිපල ලබා ගත හැක.????❤️0741992976 whatsapp
LAKSHINI ALWIS
Veryfied Seller

Colombo

0741992976
Click and contact seller
Chat Now
158
0741992976
Click and contact seller

Similar Ads